මෙරට සුවය ලැබු කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව විසිදහස ඉක්මවයි.
අද දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 652 දෙනෙකු සුවය ලබා තිබෙනවා.
ඒ අනුව මේ වන විට Covid-19 ආසාදනය වි සිටි පුද්ගලයින් 20,090 දෙනෙකු සුවය ලබා තිබෙනවා.
මෙරටින් මේ දක්වා වාර්තා වි ඇති 26,559ක් වන සමස්ත Covid-19 ආසාදිතයින්ගෙන් රෝහල් ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 6,339ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරන්නේ.