මෙරට Covid-19 ආසාධිතව මියගිය සමස්ත ගණන 183 ක් දක්වා ඉහළට

December 23, 2020 at 1:44 pm | LankaTAB
මෙරට Covid-19 ආසාධිතව මියගිය සමස්ත ගණන 183 ක් දක්වා ඉහළට

කොළඹ අයි.ඩී.එච්.රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 15 හැවිරිදි පිරිමි දරුවෙකු කොවිඩ් නියුමෝනියා තත්ත්වය හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම මරණයත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 183 ක් දක්වා ඉහළ ගියා.

Leave a Comment

Related News