Covid-19 ආසාධිතව සිටි 542 සුවය ලබයි.

December 9, 2020 at 3:45 pm | LankaTAB
Covid-19 ආසාධිතව සිටි 542 සුවය ලබයි.

මෙරට තවත් Covid-19 ආසාදිතයින් 542දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනූව මෙරට සුවය ලැබූ ආසාදිතයින් සංඛ්‍යාව 21,800 ක් බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ.

මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 29,378 ක්. ඒ අතරින් 7978 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් පසුවනවා.

Leave a Comment

Related News