කටුනායක ඇඟලුම් නේවාසිකාගාරයේ 21 දෙනෙකුට කොරෝනා ..

November 23, 2020 at 9:05 am | LankaTAB
කටුනායක ඇඟලුම් නේවාසිකාගාරයේ 21 දෙනෙකුට කොරෝනා ..

අහඹු ලෙස සිදුකරන ලද පි.සී.ආර් පරීක්ෂණයකින් කටුනායක,ඇවරියවත්ත ප්‍රදේශයේ ඇඟලුම් සේවිකාවන් 21 දෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට හඳුනාගෙන තියෙනවා.

කටුනායක පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පවසන ආකාරයට මේ නේවාසිකාගාරයේ කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ඇඟලුම් කර්මාන්ත ශාලා රැසක සේවය කරන කාන්තාවන් 59 දෙනෙක් සිටින බවයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ , සනීපාරක්ෂක කටයුතු සඳහා අවශ්‍ය වන්නාවූ අවම පහසුකමක්වත් එහි නොමැති අතර, 59 සඳහාම පවතිනුයේ වැසිකිළි 2 ක් පමණක් බවත් ය.

 

Leave a Comment

Related News