වසර අටසීයකට පසුව නත්තල් තරුව පෘටිවියට ඉතා සමීපව දිස්වේ

December 10, 2020 at 1:16 pm | LankaTAB
වසර අටසීයකට පසුව නත්තල් තරුව පෘටිවියට ඉතා සමීපව දිස්වේ

මේ මස 16 සිට 25 දක්වා,සෞරග‍්‍රහ මණ්ඩලයේ විශාලම ග‍්‍රහලෝක වන බ‍්‍රහස්පති හා සෙනසුරු ග‍්‍රහයන්ගේ කක්ෂයන් එක පෙළට සමපාත වෙමින්,එක මත එක දර්ශනය වීම හෙවත් නත්තල් තරුව දිස්වීම සිදුවේ.
එය පෘථිවිවාසීන්ට ඉතාමත් සමීපව දර්ශනය වන අතර,මෙම සිද්ධිය සාමන්‍යයෙන් වසර 20 කට වරක් සිදුවුවද,මෙතරම් සමීපව දර්ශනය වන්නේ වසර 800 කට පසුව බවත්,තාරකා විද්‍යාඥයින් පවසයි.

Leave a Comment

Related News