රිදියගම සෆාරි උද්‍යානයේ ”ෂිනා” සිංහ පැටවූ තිදෙනකු බිහි කරයි..

November 22, 2020 at 11:00 am | LankaTAB
රිදියගම සෆාරි උද්‍යානයේ ”ෂිනා” සිංහ පැටවූ තිදෙනකු බිහි කරයි..

කොරෝනා වසංගත තත්වය නිසා සංචාරක කටයුතු සිමා වී ඇතත් රුහුණු රිදියගම සෆාරි උද්‍යානයේ සිංහ කලාපයේ සිටි “ෂිනා” නැමති සිංහ ධේනුව පසුගිය 17 සහ 18  දෙදින තුළ සිංහ පැටවුන් තිදෙනෙකු බිහි කර ඇත.

මේ වන විට මෙම සිංහ පැටවුන් සුවෙන් සිටින බවද සත්ව උද්‍යාන සහකාර අධ්‍යක්ෂ දන්වා ඇත.

අලුත උපන් සිංහ පැටවුන් 3නා ද සමගින් රිදියාගම සෆාරි උද්‍යානයේ සිටින සිංහයන් සංඛ්‍යාව 14 ක් බවට පත්වේ.

ඉන් 07 දෙනෙකුම මෙම උද්‍යානයේදීම උපත ලැබුවන් වීම විශේෂයි.

Leave a Comment

Related News