දිවිනැගුම නඩුවෙන් බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් සිවුදෙනෙකු නිදහස්

November 30, 2020 at 10:45 am | LankaTAB
දිවිනැගුම නඩුවෙන් බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් සිවුදෙනෙකු නිදහස්

දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා එල්ල වී සිටි හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් සිවුදෙනෙකු නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය අද නියෝග කළා.

කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

Leave a Comment

Related News