නිරෝධායන නීති උල්ලංඝනය කළ පිරිසක් අත්අඩංගුවට

May 1, 2021 at 8:14 am | LankaTAB
නිරෝධායන නීති උල්ලංඝනය කළ පිරිසක් අත්අඩංගුවට

ගතවූ පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 264 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ , එක් දිනක් තුළ වැඩිම පිරිසක් අත්අඩංගුවට පත්ව ඇත්තේ ඊයේ දිනයේ දී බවයි

ඒ අනුව නිරෝධායන නීති උල්ලංඝනය කර අත්අඩංගුවට පත් මුළු සංඛ්‍යාව 4,455ක්

Leave a Comment

Related News