ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී

April 29, 2021 at 10:27 am | LankaTAB
ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී

තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තිරණය කළා.

යොවුන් දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම අද ටෙස්ට් වරම් හිමිකරගත්තා.

පළමු තරගයට ක්‍රීඩාකළ වනිඳු හසරංග සහ ලහිරු කුමාර වෙනුවට අද තරගය සඳහා ප්‍රවීන් ජයවික්‍රම සහ රමේෂ් මෙන්ඩිස් කණ්ඩායමට කැඳවා තිබෙනවා.

Leave a Comment

Related News