නිරෝධායන ඇඳිරි නීතිය ලබන 21 වනදා දක්වා

September 10, 2021 at 11:53 am | LankaTAB
නිරෝධායන ඇඳිරි නීතිය ලබන 21 වනදා දක්වා

දිවයිනපුරා දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය ලබන 21 වනදා දක්වා දීර්ඝ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා

ට්විටර් පණිවිඩයක් නිකුත් කරන ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන්කළේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කොවිඩ් මර්දන විශේෂ කමිටු සාකච්ඡාවේදී අදාල තීරණයට එළඹි බවයි.

Leave a Comment

Related News