ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ සදහා මාර්ගෝපදේශ

December 1, 2020 at 9:58 pm | LankaTAB
ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ සදහා මාර්ගෝපදේශ

කොවිඩ් ආසාදිතයන් කඩිනමින් හඳුනාගැනීම සඳහා යොදා ගැනෙන ‘ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ පුද්ගලික අංශයේ ආයතන සඳහා සිදු කිරීම සම්බන්ධයෙන් වන සෞඛ්‍ය මාර්ගෝපදේශ අද නිකුත් කෙරුණා.

ඒ අනුව දිවයිනේ පෞද්ගලික රෝහල්වලට සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය නිකුත් කළ මාර්ගෝපදේශයන්ට අනුව මෙය භාවිතා කළ හැකි වනවා.

Leave a Comment

Related News