මහර බන්ධනාගාරයේ කලහකාරී සිද්ධියෙන් මිය ගිය රැඳවියන් 08 කට Covid-19

December 2, 2020 at 9:45 am | LankaTAB
මහර බන්ධනාගාරයේ කලහකාරී සිද්ධියෙන් මිය ගිය රැඳවියන් 08 කට Covid-19

මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් මියගිය රැඳවියන් 8 දෙනෙකුට Covid-19 වෛරසය ආසාදනය වී තිබු බවට අනාවරණය වී තිබෙනවා.

රාගම රෝහලේ අධ්‍යක්ෂවරයා සඳහන් කළේ, ඊයේ (01) සිදුකළ P.C.R පරීක්ෂණවලින් මේ පිළිබඳව තහවුරු වූ බවයි.

පසුගිය 29 වන දින මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් නොසන්සුන්කාරී ලෙස හැසිරුණු අතර එහිදී ඇති වූ ගැටුමෙන් රැඳවියන් 11 දෙනෙකු මිය ගිය අතර තුවාල ලබූ රැදවියන්ගෙන් 38 දෙනෙකුද මේ වන විට කොවිඩ් නයින්ටීන් ආසාධිතයින් ලෙස හඳුනාගෙන ඇති බව මීට පෙර හඳුනා ගෙන තිබුණා.

Leave a Comment

Related News