චීන ගවේෂණය යානය සඳ මතට

December 2, 2020 at 9:53 am | LankaTAB
චීන ගවේෂණය යානය සඳ මතට

චීනය විසින් සාර්ථකව තවත් ගවේෂණ යානයක් සඳ මත ගොඩබස්සවා තිබෙනවා.

රොබෝ තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන චේන්ජ් -5 යානාව සඳට ළඟා වූ බවත් සඳ මත ඇති පාෂාණ සහ පස් කොටස් පෘථිවිය වෙත එමගින් රැගෙන ඒමට නියමිත බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මීට වසර 44කට පෙර සෝවියට් සඳ තරණයේ යෙදුණු යානාවක් සඳෙන් පස් ගෙනවිත් තිබුණු අතර ඒ ග්‍රෑම් 200ක් පමණ වුවද චීන යානය කිලෝ 2ක් පමණ ගෙන ඒමට නියමිත බව සදහන්.

Leave a Comment

Related News