හෙට (03) පුත්තලම් දිස්ත්රික්කයේ සියලුම පාසල් වසා දමයි

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් හෙට (03) දිනයේ පුත්තලම් දිස්ත්රික්කයේ සියලුම පාසල් වසා තබන බව ආණ්ඩුකාර රාජා කොලුරේ පවසයි.