කෘතීම කුකුළු මස් ළඟදීම සිංගප්පූරුවේ දී
විද්‍යාගාර තුළ වැඩි දියුණු කළ මාංශ සඳහා සිංගප්පුරුව අනුමැතිය ලබා දී තිබෙනවා.එය ලොව ඒ ආකාරයට නිෂ්පාදනය කළ මාංශ සඳහා අනුමැතිය ලැබුණු ප්‍රථම අවස්ථාව මෙය වන අතර ඒ සඳහා ඝාතනය කළ සතුන්ගෙන් මාංශ ලබා නොගැනීම මෙහි ඇති විශේෂත්වයි.
මෙම තීරණය හේතුවෙන් “ඊට් ජස්ට්” නම් සැන් ෆ්‍රැන්සිස්කෝ නගරය මූලස්ථානය කරගත් සමාගමට විද්‍යාගාර තත්ත්ව යටතේ වැඩි දියුණු කළ කුකුල් මස් විකිණීමට අනුමැතිය හිමි උනා.