මෙරටින් වාර්තා වූ සමස්ත Covid-19 ආසාධිත සංඛ්‍යාව 25,000 සීමාව පසු කරයි.

December 3, 2020 at 8:06 am | LankaTAB
මෙරටින් වාර්තා වූ සමස්ත Covid-19 ආසාධිත සංඛ්‍යාව 25,000 සීමාව පසු කරයි.

ඊයේ දිනය තුළ Covid-19 ආසාදිතයින් 878 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, මෙරටින් වාර්තා වන මුළු කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 25,000 සේ සීමාව ඉක්මවන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා

ඒ අනූව මෙරටින්මු වාර්තා වන සමස්‌ත Covid-19 ආසාධිත සංඛ්‍යාව 25,410ක් දක්වා ඉහළ යනවා.

Leave a Comment

Related News