බුරවි සුළි කුණාටුව දකුණු ඉන්දියාවට

December 3, 2020 at 11:06 am | LankaTAB
බුරවි  සුළි කුණාටුව දකුණු ඉන්දියාවට

“බුරවි” සුළි කුණාටුව දකුණු ඉන්දියාවට ලඟාවෙමින් තිබෙනවා.

අද රාත්‍රී කාලයේ සහ හෙට උදෑසන කේරළ හා තමිල්නාඩු ප්‍රාන්තවලින් තද වැසි අපේක්ෂා කරන බවයි කාලගුණ බලධාරීන් පවසන්නේ.

Leave a Comment

Related News