බුරවි සුළි කුණාටුවේ බලපෑම

December 4, 2020 at 8:10 am | LankaTAB
බුරවි සුළි කුණාටුවේ බලපෑම

බුරවි සුළි කුණාටුවේ බලපෑමෙන් හේතුවෙන් මෙරට පුද්ගලයින් 44,848ක් පීඩාවට පත්ව ඇති අතර පුද්ගලයින් 10559 දෙනෙකු ආරක්ෂිත ස්ථාන වල රඳවා ඇති බව කාළගුණ විද්‍යාව දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර සුළි කුණාටුවේ වක්‍ර බලපෑම් ඇතිවිය හැකි බැවින් අද දිනයේද පුත්තලමේ සිට කන්කසන්තුරය හරහා මුලතිව් දක්වා ඇති මුහුදු ප්‍රෙද්ශවල ධීවර සහ නාවුක කටයුතුවල නිරත වීමෙන් වැළකී සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Comment

Related News