අධිවේගී මාර්ගයේ අනතුර

December 5, 2020 at 8:07 am | LankaTAB
අධිවේගී මාර්ගයේ අනතුර

දක්ෂිණ අධිවේගී මාර්ගයේ නුගදූව වර්ණ සංඥා පද්ධතිය අසල සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

Leave a Comment

Related News