මෙරට සමස්ත Covid-19 ආසාධිත මරණ 140 ක්‌ දක්‌වා ඉහළට

December 7, 2020 at 8:11 am | LankaTAB
මෙරට සමස්ත Covid-19 ආසාධිත මරණ 140 ක්‌ දක්‌වා ඉහළට

මෙරට Covid-19 ආසාධිතව මියගිය සංඛ්‍යාව 140 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ ඊයේ දිනයේ ද කොවිඩ් ආසාදිත පුද්ගලයින් තිදෙනෙකු මියයාමත් සමගින්.

ඔවුන් කෝට්ටේ, කහතුඩුව සහ මග්ගොන ප්‍රෙද්ශවල පදිංචිකරුවන් බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් වරයා සදහන් කළේ.

Leave a Comment

Related News