මැදපෙරදිග රටවල් තුනක ලාංකීක පිරිසක් දිවයිනට

December 8, 2020 at 10:26 am | LankaTAB
මැදපෙරදිග රටවල් තුනක ලාංකීක පිරිසක් දිවයිනට

මැදපෙරදිග රටවල් තුනක සිට ශ්‍රී ලාංකිකයන් 481 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා.

අබුඩාබි සිට 44 දෙනෙකු , දෝහා සිට 147 දෙනෙකු සහ බහරේන් සිට 290 දෙනෙකු මෙරටට පැමිණි තිබෙනවා.

එම පිරිස පි.සි.ආර් පරික්ෂණයට ලක්කර නිරෝධායනය සදහා යොමුකර තිබෙනවා.

Leave a Comment

Related News