සුරාබදු දෙපාර්තමේතුවට නව කොමසාරිස් වරයෙක්

December 8, 2020 at 10:45 am | LankaTAB
සුරාබදු දෙපාර්තමේතුවට නව කොමසාරිස් වරයෙක්

සුරාබදු දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස් ජනරාල්වරයා වශයෙන් එම්. ජේ. ගුණසිරි මහතා පත්කර තිබෙනවා.

ඒ මහතා මීට පෙර දේශීය අදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්වරයා වශයෙන් කටයුතු කළා.

Leave a Comment

Related News