කඩවත-මීරිගම අධිවේගයේ ඉදිකිරිම් ප්‍රමාදයට හේතු ඇමැති විමසයි.

December 9, 2020 at 7:51 am | LankaTAB
කඩවත-මීරිගම අධිවේගයේ ඉදිකිරිම් ප්‍රමාදයට හේතු ඇමැති  විමසයි.

කඩවත සිට මීරිගම දක්වා වන අධිවේගී මාර්ගයේ කටයුතු මන්දගාමී වීම පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙස මහාමාර්ග අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා අමාත්‍යාංශ නිලධාරින්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ඉදිකිරිම් කටයුතු මන්දගාමීව සිදුවුවද දෙවන ගෙවීම් සිදුකරන ලෙස ඉල්ලීමක් කරඇති බවත් එම ගෙවීම් සිදුනොකරන ලෙස ද අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් ලබා දී තිබෙනවා.

Leave a Comment

Related News