මහනුවර – මහයියාව ප්‍රදේශයට සංචරණ සීමා

December 9, 2020 at 1:00 pm | LankaTAB
මහනුවර – මහයියාව ප්‍රදේශයට සංචරණ සීමා

COVID-19 ආසාදිතයින් 28 දෙනෙකු එම ප්‍රදේශයෙන් හඳුනාගැනීමත් සමග මහනුවර මහනගර සභා සීමාවට අයත් මහයියාව ප්‍රදේශයට අද සිට සංචරණ සීමා පනවා ඇතැයි මහනුවර නාගරික කොමසාරිස් අමිල නවරත්න මහතා සඳහන් කළා.

Leave a Comment

Related News