අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමට උදර්පණ ගිවිසුම ගැන සාකච්ඡා

December 9, 2020 at 1:07 pm | LankaTAB
අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමට උදර්පණ ගිවිසුම ගැන සාකච්ඡා

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ සදහා හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා සිංගප්පූරුවෙන් ගෙන්වා ගැනීමට දෙරට අතර පවතින උදර්පණ ගිවිසුම පිළිබඳ සිංගප්පූරු නීතිපති මෙරට නිතිපතිවරයාගෙන් විමසීමක් කර ඇති බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අද පාර්ලිමේන්තුවෙදී මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

Leave a Comment

Related News