Covid-19 ආසාධිත මරණ ගණන ඉහළට
මෙරටින් වාර්තා වන Covid-19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 144 ක් දක්වා ඉහළ ගිය බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
ඒ Covid-19 ආසාදිතව මියගිය බවට ඊයේ වාර්තා වූ දින 20 ක් වයසැති බිළිඳාගේ මරණය සහ කොළඹ 10 ප්‍රෙද්ශයේ පදිංචි 62 දෙහැවිරිදි පුද්ගලයෙකුගේ මරණයත් සමගයි.