2021 අය වැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද

December 10, 2020 at 11:30 am | LankaTAB
2021 අය වැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද

2021 වසර සඳහා වන අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද පස්වරුවේ සිදුකිරීමට නියමිතව තිබෙනවා.

ඒ අමාත්‍යාංශ වැය ශීර්ෂ අදත් පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමෙන් අනතුරුවයි.

Leave a Comment

Related News