2021 අයවැය මඟින් ඉදිරිපත් කර ඇති යෝජනා රැසක් ඊයේ සිට ක්‍රියාත්මක කිරීමට පියවර.

December 11, 2020 at 6:48 am | LankaTAB
2021 අයවැය මඟින් ඉදිරිපත් කර ඇති යෝජනා රැසක් ඊයේ සිට ක්‍රියාත්මක කිරීමට පියවර.

2021 අයවැය මඟින් ඉදිරිපත් කර ඇති යෝජනා රැසක් අයවැය සම්මත වු අවස්ථාවේ සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා.

රාජ්‍ය සේවකයින්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්, තරුණ තරුණියන්, කිරි ගොවීන් සහ සිසු දරුවන්ගේ සුබ සිද්ධිය උදෙසා ඉදිරිපත් කර ඇති යෝජනා ඊට ඇතුළත් බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කළා.

මේ අතර අයවැය තෙවැනිවර කියවීම වැඩි ඡන්දයෙන් ඊයේ (10) පාර්ලිමේන්තුවේදී සම්මත උනා.

ඒ අනුව පහත යෝජනා ක්‍රියාත්මක වීමට නියමිතය.




Leave a Comment

Related News