පළාත් සභා මැතිවරණය කඩිනමින් තබන්න නීතිමය කටයුතු සොයා බලයි

පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා අවශ්‍ය නීතිමය කටයුතු සොයා බලන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණ කොමිසමට උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ අග්‍රාමාත්‍යවරයා සහ මැතිවරණ කොමිසමේ සමාජිකයින් අතර අද පැවති හමුවකදීයි.