අද සහ හෙට දුම්රිය කිහිපයක් ධාවනයට පියවර

December 12, 2020 at 9:58 am | LankaTAB
අද සහ හෙට දුම්රිය කිහිපයක් ධාවනයට පියවර

අද සහ හෙට දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

දුම්රිය ණය වන පරිදි දුම්රිය ධාවන කටයුතු සිදුකරන බවයි.

ලබන සදුදා සිට සියලු කාර්යාල දුම්රිය ධාවනය සදහා යෙදවීමට පියවර ගන්නා බව ඩිලන්ත ප්‍රනාන්දු මහතා සදහන් කළා.

Leave a Comment

Related News