ලබන වසරේ සිට බේකරි නිෂ්පාදන වල මිල ඉහළට?

නිෂ්පාදන වියදම ඉහළ යාම නිසා ලබන වසරේ සිට බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.එම සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා සදහන් කළේ පවතින ගැටලුව පිළිබඳව බළධාරීන් දැනුම්වත් කරන බවයි.