වැලිකඩ බන්ධනාගාර ගත වාස් ගුණවර්ධනට Covid-19 ආසාදනය වේ.

වැලිකඩ බන්ධනාගාරයේ සිරදඬුවම් ලබා සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට Covid-19 ආසාදනය වී ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
ඒ අනුව වාස් ගුණවර්ධන මහතාව බන්ධනාගාර රෝහලට යොමුකිරීමට පියවර ගෙන තිබෙන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.