එ.ජා.ප ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර නම් කිරීම ජනවාරි මාසයේදී

එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රිධුරය සඳහා සුදුසු පුද්ගලයෙකු එළැඹෙන ජනවාරි මාසයේදී නම්කරන බව එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පවසනවා.
ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තුව තුළ එක්සත් ජාතික පක්ෂයේ හඩ නැගීම සඳහා තම පක්ෂයේ නියෝජිතයෙකු අවශ්‍ය බවයි.