පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැල හෙට දිනයේ විවෘත කෙරේ.

Covid-19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලිකව වසා දමාතිබූ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැල හෙට දිනයේ සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට යටත්ව යළි හෙට අලුයම 02 සිට විවෘත කෙරෙනවා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන්කළේ, හෙට දිනයේ තොග වෙළඳාම සඳහා පමණක් මත්ස්‍ය වෙළඳසැල විවෘත කෙරෙන බවයි.