රථවාහන ලියාපදිංචි කිරීමේ අංක තහඩුවේ වෙනසක්

රථවාහන ලියාපදිංචි කිරීමේ අංක තහඩු සඳහා යොදාගන්නා පළාත් හඳුනාගැනීමේ අක්ෂර ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ පැවැත්වූ අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාවට අද පෙරවරුවේ එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මේ බව සඳහන් කළා.