හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල්ලා මහරූෆ් මහතා අත්අඩංගුවට

December 15, 2020 at 4:10 pm | LankaTAB
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  අබ්දුල්ලා මහරූෆ් මහතා අත්අඩංගුවට

වර්ෂ 2015 සිට 2019 දක්වා කාලය තුළ ලංකා සතොස ආයතනය වාහන අවභාවිත කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන අබ්දුල්ලා මහරූෆ් මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කින්නියා ප්‍රෙද්ශයේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

Leave a Comment

Related News