උපරිමාධිකරණ සංකීර්ණයේ ගින්නක්

ශ්‍රේෂ්ඨාධිකරණය පිහිටි උපරිමාධිකරණ සංකීර්ණයේ ගින්නක් හටගෙන තිබෙනවා.
ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 09 ක් එම ස්ථානයට යොමු කර ඇති බවයි.