රෝහලෙන් පැන ගිය කොවිඩ් ආසාදිතයා සොයාගනී
වැලිසර ළය රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී ඊයේ පස්වරුවේ පැන ගිය කොවිඩ් ආසාදිත පුද්ගලයා අද පස්වරුවේ කොළඹ මරදානේ පිහිටි ඔහුගේ නිවසින් සොයාගැනීමට පොලිසිය සමත්වුණා