වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක්

December 24, 2020 at 11:48 am | LankaTAB
වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක්

දිවයිනේ උතුරු, නැගෙනහිර සහ උතුරුමැද ප්‍රෙද්ශවල පවතින වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කෙසේවෙතත් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, සබරගමුව, බස්නාහිර සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි අපේක්ෂා කළ හැකි බවයි.

Leave a Comment

Related News