ගම්පොළ මාංශ වෙළඳසැල් වල සේවකයින් 34 දෙනෙකුට Covid-19 ආසාධිත වේ.

December 24, 2020 at 9:01 pm | LankaTAB
ගම්පොළ මාංශ වෙළඳසැල් වල සේවකයින් 34 දෙනෙකුට Covid-19 ආසාධිත වේ.

ගම්පොළ නගරයේ පවත්වාගෙන යන මාංශ වෙළඳසැල් වල සේවකයින් සඳහා සිදුකළ PCR පරීක්ෂණ වලින් කොවිඩ් අසාදිතයින් 34 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ප්‍රදේශයේ වෙළඳසැල් 08ක සේවකයින් මෙලෙස PCR පරීක්ෂණයට ලක්කර ඇති අතර හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් අද ගිලන් රථ මගින් නිරෝධායන මධ්‍යස්ථානවෙත යොමුකර තිබෙනවා.

මෙම අසාදිතයින් පිරිස හඳුනාගැනීමත් සමග ප්‍රදේශයේ තවත් වෙළඳසැල් කිහිපයක සේවකයින් 120කට ආසන්න පිරිසකට PCR පරීක්ෂණ සිදුකිරීමට තීරණයකර තිබෙනවා.

Leave a Comment

Related News