නිවෙස් නිරෝධායනයේ සිටි තරුණයා නිවසින් පැන ගිහින්

Covid-19 ආසාදිතව නිවෙස් නිරෝධායනයට ලක්කර සිටි සපුගස්කන්ද, මාකොල – උතුර ප්‍රෙද්ශයේ පදිංචි තරුණයෙක් නිවෙසින් පලාගොස් තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ, කොවිඩ් -19 වෛරසය සම්බන්ධයෙන් සිදුකළ පීසීආර් පරීක්ෂාවෙන් අනතුරුව එහි ප්‍රතිඵල ලැබෙන තෙක් ඔහු නිවෙස් නිරෝධායනයට යොමුකර තිබූ බවයි.