Covid-19 ආසාධිතව සිටි තවත් 600 සුවය ලබයි.

December 27, 2020 at 6:29 pm | LankaTAB
Covid-19 ආසාධිතව සිටි තවත් 600 සුවය ලබයි.

Covid-19 ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 600 දෙනෙකු සුවය ලබා තිබෙනවා.

වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන්කළේ,ඒ අනුව වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ පිරිස 32,701 දෙනෙකු දක්වා ඉහළ යන බවයි.

වෛරස් ආසාදිතයින් 7492 නෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.

Leave a Comment

Related News