ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ජෙනරාල් නිලයට උසස් කෙරේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කමල් ගුණරත්න මහතා ජෙනරාල් නිළයට උසස් කළ බවයි යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.
ආරක්ෂක ලේකම්වරයා ලෙස ඔහු කළ සේවය අගයමින් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතාට ජනාධිපතිවරයා විසින් මෙම නිළ උසස්විම සිදු කර ඇති බවයි ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කළේ.
මෙරට ආරක්ෂක ලේකම්වරයා ලෙස ජෙනරාල් කමල් ගුණරත්න මහතා 2019 නොවැම්බර් මස 20 වනදා වැඩ භාරගනු ලැබුවා.