සමස්ත Covid-19 මරණ ගණන 208ක්

තවත් කොවිඩ් නයින්ටීන් මරණ 4ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 208 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ අතර ඊයේ තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 557 දෙනෙකු වාර්තා වුණා.