මහනුවර ඓතිහාසික දළදා මාලිගාවට අයත් පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට Covid-19 ආසාදනය වේ.

January 17, 2021 at 1:47 pm | LankaTAB
මහනුවර ඓතිහාසික දළදා මාලිගාවට අයත් පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට Covid-19 ආසාදනය වේ.

මහනුවර ඓතිහාසික දළදා මාලිගාවට අයත් පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට Covid-19 ආසාදනය වී තිබෙනවා.

ඒ අනුව එම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ සියලුම නිලධාරීන් ස්වයං නිරෝධායනය සදහා යොමු කර ඇති අතර නව නිලධාරීන් ඒ සඳහා අනුයුක්ත කෙරුණා.

Leave a Comment

Related News