ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සිඩ්නි චන්ද්‍රෙස්කර මහතා අභවප්‍රාප්ත වේ

November 14, 2020 at 3:31 pm | LankaTAB
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සිඩ්නි චන්ද්‍රෙස්කර මහතා අභවප්‍රාප්ත වේ

ජ්‍යෙෂ්ඨ මාධ්‍යෙව්දීයෙකු මෙන්ම රූපවාහිනී වැඩසටහන් නිශ්පාදකයෙකු හා ගේය පද රචකයෙකු වූ සිඩ්නි චන්ද්‍රෙස්කර මහතා අභවප්‍රාප්තවී තිබෙනවා.

මියයන විට 61 හැවිරිදි වියේ පසු වූ ඒ මහතා අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියා.

Leave a Comment

Related News