2020 දහම් ගුරු සහතික පත්‍ර විභාගය කල් යයි

දහම් ගුරු සේවයේ යෙදෙන ගුරුවරුන්ට උසස් අධ්‍යාපන වරම් හිමිකරගැනීමට ප්‍රවේශයක් ලෙස වාර්ෂිකව පවත්වනු ලබන දහම් ගුරු සහතික පත්‍ර විභාගය දෙසැම්බර් 6 පැවැත්විමට සුදානමි කලද රටේ පවතින Covid-19 වසංගත තත්ත්වය මත විභාගය කල් දැමීමට බෞද්ධ කටයුතු අධ්යක්ෂ ජනරාල් වරයා තිරණය කර තිබේ.
දිස්ත්‍රික්ක 22 ක දහම් ගුරුවරුන් 15000 මෙම විභාගය සඳහා සුදුසුකම් ලබා අති අතර උක්ත විභාගය සඳහා දිනය සහ මධ්‍යස්ථානය යන විස්තර අපේක්ෂක අපේක්ෂිකාවන්ට පුද්ගලිකව දන්වා එවන බව අධ්යක්ෂ ජනරාල් සුනන්ද කාරියපෙරුම මහතා වැඩිදුරටත් සඳහන් කළා.