පාකිස්තාන් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය හෙට

November 16, 2020 at 2:55 pm | LankaTAB
පාකිස්තාන් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය හෙට

පාකිස්තාන් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ලාහෝර් ක්වාලෑන්ඩර්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ ඊයේ පැවති තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගයේදී මුල්තාන් සුල්තාන්ස් කණ්ඩායම පරාජයට පත්කරමින්.

පාකිස්ථාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය හෙට (17) කරච්චි හීදී පැවැත්විමට නියමිතයි.

ඉමාඩ් වසීම්ගේ නායකත්වයෙන් යුත් කරච්චි කින්ග්ස් කණ්ඩායම සහ සොහෙල් අක්තාර්ගේ නායකත්වයෙන් යුත් ලාහෝර් කලන්ඩර්ස් කණ්ඩායම අතර තරගය මෙලෙස පැවැත්වෙයි.

Leave a Comment

Related News