2021 වසරට අදාළව ගිනිඅවි බලපත්‍ර හා පෞද්ගලික ආරක්ෂක නියෝජිතායතන වල බලපත්‍ර අලුත් කිරිමට සහන කාලයක්

November 16, 2020 at 7:47 pm | LankaTAB
2021 වසරට අදාළව ගිනිඅවි බලපත්‍ර හා පෞද්ගලික ආරක්ෂක නියෝජිතායතන වල බලපත්‍ර අලුත් කිරිමට සහන කාලයක්

2021 වසරට අදාළව ගිනිඅවි බලපත්‍ර හා පෞද්ගලික ආරක්ෂක නියෝජිතායතන වල බලපත්‍ර අලුත් කිරිම සඳහා ලබාදී ඇති කාලය
කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් දීර්ඝ කිරිමට තීරණය කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

2021 වසර සදහා ගිනිඅවි බලපත්‍ර හා පෞද්ගලික ආරක්ෂක නියෝජිතායතන වල බලපත්‍ර  අලුත් කිරිම, මේ වසරේ දෙසැම්බර් මස 31 වන දිනට පෙර සිදු කළ යුතුව තිබුණා.

රටේ පවතින Covid-19 තත්ත්වය හමුවේ එම දිනය ලබන වසරේ පෙබරවාරි මස 28 වන දින දක්වා දීර්ඝ කර ඇති බවයි ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කළේ.

Leave a Comment

Related News