හෙට ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවෙයි.

November 18, 2020 at 3:50 pm | LankaTAB
හෙට ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවෙයි.

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෝමාගම, පන්නිපිටිය පැලැන්වත්ත සහ මත්තේගොඩ  යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

හෙට රාත්‍රි 09.00 සිට සිකුරාදා පෙරවරු 07.00 දක්වා පැය 10 ක කාලයක් අදාල ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.

Leave a Comment

Related News